27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

ගම්මිරිස් කිලෝව 2800 පනී…

ගම්මිරිස් මිල ඉහළ යමින් ඇතිබව වගා කරුවන් පවසයි.

උසස් තත්ත්වයේ ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2800 ආසන්න මිලකට අලවි වෙයි.

ඉදිරියේදී ගම්මිරිස් මිළ තවදුරටත් ඉහළ යනු ඇතිබව වෙළදුන් පවසයි.

හැකිතාක් පිරිසිදු උසස් තත්වයේ ගම්මිරිස් වෙළඳ පොළට සපයන ලෙස වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියී.

Related posts

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

Maimoonar

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Maimoonar

තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්

Maimoonar