27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ එම දරුවන්ගේ උස හා බර නිසි ලෙස වර්ධනය වී නැති බවයි.

රට තුළ මන්දපෝෂණ තත්ත්වය දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති බව මන්දපෝෂණ තත්ත්ව විෂමතා මගින් පෙන්නුම් කරන බවද වාර්තාවේ සඳහන් කර ඇත.

වතු අංශයේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 29%ක් අඩු බර සහිත දරුවන් බවත් එම වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත.

Related posts

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Maimoonar

මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…

Maimoonar

රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Maimoonar

2 comments

Comments are closed.