NewsPolitical

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ‍ත‍්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ.

අද පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද සඳහන් වෙයි.

කෙසේ වෙතත් රජයේ වගකිවයුතු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරයි.

කොළඹ ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ සිට මෙම පිරිස හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පිටවන අයුරු දැක්වෙන පින්තූර ද සමාජ ජාලවල හුවමාරු වේ.

Related posts

සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..

Maimoonar

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

Maimoonar

ආරථිකය ගොඩදාන හැටි චම්පික කියයි…

Maimoonar