February 26, 2026
Local NewsNews

ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..

වෙනදා දැඩි තදබදයකින් යුතු කොළඹ පිටකොටුව ‍ප‍්‍රධාන බස්නැවතුම්පොල අද දිනයේ දැඩි පාළුවට ගොස් තිබේ.

කිහිප දෙනෙකු හැරෙන්නට වෙනදා දක්නට ලැබෙන දැඩි කලබලකාරීත්වය අද දිනයේ දක්නට නැත.

කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමත් පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමත් මීට හේතු වී ඇත.

කොළඹ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.

රටපුරා වාර්තාකරුවන් සඳහන් කරන්නේ සෙසු නගරයන්හි තත්ත්වයද ඒ හා සමාන බවයි.

Related posts

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Maimoonar

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Maimoonar

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Maimoonar

995 comments

Comments are closed.