February 26, 2026
Local NewsNews

අද ආසාදිතයන් 3000 පනී…

අද දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි.

ඒ සමගම මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 345118 දක්වා ඉහළ නගී

Related posts

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

Maimoonar

පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

Maimoonar

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..

Maimoonar

1 comment

Comments are closed.