February 26, 2026
Local NewsNews

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා වන ආචාර්ය එම්. ශිරාන් මහතා විසින් කොරෝනා ආරක්ෂිත කට්ටල 50ක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වත්මන් ලේකම්වරයා වන නාලක මහතාට පරිත්‍යාග කරන ලදී.

– මානව හිමිකම් මාධ්‍ය ඒකකය

Related posts

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Maimoonar

මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…

Maimoonar

විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

Maimoonar