January 29, 2026
Local NewsNews

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

අද දිනයේ සවස නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව , මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම ගිඟුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දි තිබේ.

siyathanews

Related posts

බන්ධනාගාර වලින් 49 පළා යයි…

Maimoonar

මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයි

Maimoonar

අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේ

Maimoonar

779 comments

Comments are closed.