ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය,
“සෞඛ්‍ය අංශ කියනවා සංචරණ සීමා දාන්න කියලා. නමුත් මට තේරෙනවා දැන් ගාල්ලෙන් කොරෝනා ආසාදියන් වාර්තාවීම අඩුවෙලා. දැන් අවදානමක් නැහැ. අපීට සංචරණ සීමා දාලා ඒ මිනිස්සුන්ට රුපියල් 5000.00 ගෙවන්න හැකියාවක් නැහැ. සංචරණ සීමා දානවා නම් ඒ අයට කන්න බොන්න දෙන්න ඕන, මේකට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඉතින් සංචරණ සීමා දාන්න බැහැ. මීට පෙර සංචරණ සීමා දාපු වෙලාවේ ඒ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය නොකර තියාගත්තේ බොහොම අමාරුවෙන්. අදත් සංචරණ සීමා දානවා කියලා ආරංචි වූ වෙලාවෙත් උද්ඝෝෂණය කරන්න සූදානම් වෙලා අපි මැදිහත් වෙලා නැවැත්තුවා. අපි සංචරණ සීමා දානවානම් කොළඹත් එක්ක කතා කරලා මේ අයට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ ක්‍රමවේදයක් යොදා සංචරණ සීමා යොදන්න වෙනවා. ඒ නිසා මම සංචරණ සීමා පැනවීමේ ලිපි නිකුත් නොකරන්න තීරණය කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් මා කීවා සංචරණ සීමා නොදාන බව.”
මෙලෙස තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාමට තීරණය කළේ (18) ගාල්ල ලබුදූව දක්ෂිණ පායේ දී දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටු රැස්වීමේ දී ය.
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 18 වනවිට කොරෝනා ආසාදිතයන් 120කට වඩා වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ මිලිද්දුව පොකුර නමින් හඳුන්වා ඇති එම රෝගීන් සමූහයෙන් තවදුරටත් කොරෝනා පැතිරීමේ සක්‍රීය මට්ටමක පවතින බවයි.
එබැවින් ඒ වනවිට දැඩි සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් පහක සංචරණ සීමා ලිහිල් කිරීමටත් කටුගොඩ, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල දැඩි සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යාමටත් කොවිඩ් කමිටුවේ දී ලැබුණු සෞඛ්‍ය උපදෙස් මත තීරණය කෙරිණි. නගර සභා ආඥා පනතේ ඇති බලතල අනුව මෙම සංචරණ සීමා පැනවීමේ ලිපිය පොලිසිය වෙත නිකුත් කිරීම නගරාධිපතිවරයාට පැවරිණි.
එසේ වුව ද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ තමන් සංචරණ සීමා පැනවූයේ නැති බවයි. ඒ අනුව මේ වනවිට ගාල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ස්ථානයක සංචරණ සීමා නැතැයි ද හෙතෙම කීවේය.
– lankadeepa
30 comments
Hi there, after reading this remarkable paragraph i am too glad to share my knowledge here with friends.
You actually make it seem so easy with your presentation but
I find this topic to be really something that I think
I would never understand. It seems too complex and very broad for me.
I’m looking forward for your next post, I’ll try to get
the hang of it!
Greate pieces. Keep writing such kind of info on your blog.
Im really impressed by your site.
Hello there, You have done an excellent job.
I’ll certainly digg it and individually suggest to my
friends. I am sure they’ll be benefited from this website. https://disabilitywiki.univ-st-etienne.fr/wiki/User:GayleNelms
A motivating discussion is definitely worth comment.
I think that you ought to write more on this topic, it might not be a taboo subject but
typically people don’t talk about such topics. To the next!
Kind regards!!
I get pleasure from, cause I found just what I was looking
for. You’ve ended my four day lengthy hunt! God Bless you man. Have a
nice day. Bye
Hey There. I found your blog the use of msn. This is an extremely smartly written article.
I will be sure to bookmark it and come back to learn extra of your helpful information. Thanks for
the post. I’ll definitely comeback.
فتیشیزم را چگونه تشخیص
دهیم؟ راه های تشخیص فتیشیزم
حدودا ۲ دهه است که در رویکردهای
مختلف روان درمانی (روانپویشی، طرحواره درمانی، هیپنوتیزم درمانی و…) مشغول
تدریس، تربیت روان درمانگر و مشاوره است.
برای آشنایی بیشتر با دکتر بهشتیان روزمه کامل
ایشان را از اینجا مطالعه کنید.
نتایج تحقیقات انجام شده نشان میدهد، ترکیب دارو درمانی
با درمان شناختی- رفتاری میتواند موثرتر از استفاده تنها از هر کدام از
این روشها باشد. اگرچه نتایج این تحقیقات در
مورد این روشهای درمانی هنوز کامل
نشده است.
فرد پس از به دست آوردن شی ء مورد نظرش اقدام به خیال پردازی
با آن می کند. بعضی از افراد دارای اختلال فتیش، به
انواع مختلف لباسهای چرمی
و لاستیکی وابستگی و تمایل
شدید دارند. چنین لباسهایی شامل شنلهای
چرمی و یا انواع متفاوت لباسهای نازک، تنگ و
براق چرمی و لاستیکی میباشند.
تمایل به نشان دادن اندام جنسی به دیگران یا غریبه ها
بدون رضایت و تمایل آن ها. برخی محققان می گویند، فتیش ممکن است در نتیجه یادگیری در دوره کودکی به وجود بیاید.
یعنی کودک در این دوران به هر طریقی مشاهده گر رفتار فتیش
در دیگران بوده است و این رفتار را یاد
می گیرد و تقلید می کنند. در طول تاریخ
نظریات مختلفی در مورد علت به وجود آمدن فتیش مطرح شده است.
هنوز یک علت دقیق و مشخص برای بروز فتیش در افراد مطرح نشده است.
تست MBTI ای سنج مجهز به سیستم
«ارزیابی چندمحوری» و «تحلیل نتایج پیشرفته» است
و ویژگی های شخصیتی شما را با دقت زیاد بررسی می کند.
تست شخصیت شناسی MBTI را با تفسیر کاملا اختصاصی و «رایگان» در
مرجع تست روانشناسی ای سنج انجام
دهید. اگر یک پیوند داخلی شما را به اینجا هدایت کردهاست، در صورت تمایل آن پیوند را برای اشارهٔ مستقیم به مقالهٔ مورد نظر تغییر دهید.
در صورت استفاده از محتوای وب
سایت بدون دادن لینک مستقیم، محتوای شما
هم به صورت خودکار و هم به صورت دستی
به فرم DMCA گزارش خواهد شد.
فتیش ها معمولاً در طول یا حتی قبل از بلوغ
برای فرد آشکار می شوند. اشیاء فتیش، به صورت لباس
نیستندکه در لباسهای متقابل استفاده میشوند
و برای تحریک از طریق لمس دستگاه تناسلی مانند ویبراتور طراحی
نشدهاند. آیا فکر می کنید مبتلا به فتیش خاصی هستید؟ یا فردی
که مبتلا به فتیش باشد را می شناسید؟ لطفا نظرات، دیدگاه ها و تجربیات ارزشمندتان
را با ما در میان بگذارید.
آن ها چون نسبت به مردانگی خود احساس
تردید دارند یا می ترسند توسط دیگران تحقیر شوند یا پذیرفته
نشوند، ممکن است دچار فتیش شوند.
در این حال فرد می تواند به شی یا فتیش تسلط داشته باشد و احساس بی کفایتی
خودش را بدین وسیله جبران کند. شاید برایتان جالب باشد که بدانید، دو خواننده مطرح به نام انریکو ایگلیسس و ریکی مارتین به فوت فتیش (پا) مبتلا هستند.
بنابراین نه تنها خود و همسرش را آزار نمی دهد، بلکه آزاری به دیگران نیز نمی
رساند و هرگز در مواجهه با آن ها
دچار اضطراب نمی شود. دکتر براندا
لاو علت به وجود آمدن فوت فتیش را مربوط به
زمان کودکی می داند؛ پا اولین قسمت از بدن پدر و مادر است که کودک آن را لمس می کند و والدین اغلب با پای نوزاد بازی می کنند و آن را لمس می کنند.
این مسئله می تواند در شکل گیری فتیش پا تاثیر داشته باشد.همچنین در دسترس
نبودن پا نسبت به دیگر اندام ها می تواند
برای فرد جذاب تر باشد. فتیش تنها در صورتی تبدیل به مشکل می شود که زندگی شما را دچار اختلال کند یا باعث آزار و اذیت
اطرافیان شما شود.
Your method of explaining the whole thing in this piece of
writing is really fastidious, every one be capable of
easily understand it, Thanks a lot.
Thanks for finally writing about > ගාල්ලේ ප්‍රදේශ
කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි..
කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි… – Hello FM < Loved it!
Why people still make use of to read news papers when in this technological globe the whole thing is existing on web?
Hello to every one, for the reason that I am really eager of
reading this blog’s post to be updated on a
regular basis. It consists of good data.
Thanks for sharing your thoughts on gob led screen. Regards
I always emailed this webpage post page to all my friends, as
if like to read it then my friends will too.
Regards for helping out, wonderful info.
Here is my web page :: infant child care
A home equity loan is a second mortgage.
Check out my web-site … Bookmarks
Hi my family member! I want to say that this article is awesome, nice written and come with almost all vital infos.
I would like to look extra posts like this .
My blog; Tarot Spread Prediction
… [Trackback]
[…] Here you will find 51732 more Info on that Topic: hellofm.vip/2020/12/ගාල්ලේ-ප්‍රදේශ-කිහිපයක්/ […]
Life Mortgage is an Equal Housing Lender.
Also visit my homepage; Bookmarks
I love reading an article that can make people think.
Also, many thanks for permitting me to comment! https://weakfantasy.de/index.php/La_Marge_De_Cr%C3%83_dit_%C3%83%E2%80%B0tudiante_Uni_Une_Bonne_Choice_Au_Pr%C3%83%C2%AAt_%C3%83%E2%80%B0tudiant
AAU Started providing academic services in 1990, Al-Ahliyya Amman University (AAU) was the first private university and pioneer of private education in Jordan. AAU has been accorded institutional and programmatic accreditation. It is a member of the International Association of Universities, Federation of the Universities of the Islamic World, Union of Arab Universities and Association of Arab Private Institutions of Higher Education. AAU always seeks distinction by upgrading learning outcomes through the adoption of methods and strategies that depend on a system of quality control and effective follow-up at all its faculties, departments, centers and administrative units. The overall aim is to become a flagship university not only at the Hashemite Kingdom of Jordan level but also at the Arab World level. In this vein, AAU has adopted Information Technology as an essential ingredient in its activities, especially e-learning, and it has incorporated it in its educational processes in all fields of specialization to become the first such university to do so.
https://www.ammanu.edu.jo/
Hi! I understand this is sort of off-topic but I had to ask.
Does building a well-established website like yours require a large
amount of work? I am brand new to blogging however I do write in my diary
on a daily basis. I’d like to start a blog so I can share my personal experience and thoughts online.
Please let me know if you have any ideas or tips for new aspiring bloggers.
Thankyou! http://www.agchem.co.kr/freeboard/955861
… [Trackback]
[…] Find More Information here to that Topic: hellofm.vip/2020/12/ගාල්ලේ-ප්‍රදේශ-කිහිපයක්/ […]
… [Trackback]
[…] Find More to that Topic: hellofm.vip/2020/12/ගාල්ලේ-ප්‍රදේශ-කිහිපයක්/ […]
Great info. Lucky me I came across your site by chance (stumbleupon).
I’ve book marked it for later! https://Ndd.vc/index.php/User:WilheminaMccune
piano jazz instrumental
sleep meditation
I do agree with all the ideas you have offered on your
post. They are really convincing and can certainly work.
Nonetheless, the posts are very short for beginners. Could you please
extend them a bit from subsequent time? Thanks for the post. https://wiki.fukuoka-denshi-kousaku.club/index.php?title=Clairol_Root_Retouche_Court_Terme_En_Poudre_Pour_Cheveux_Brun_Fonc%C3%83
Link exchange is nothing else except it is only placing the other person’s blog
link on your page at proper place and other person will also do same
in support of you. https://Onlybookmarkings.com/story17348250/podiatrique-duvernay
Thank you for every other informative web site. Where
else could I get that type of information written in such a perfect method?
I’ve a mission that I am just now operating on, and I have
been at the glance out for such information. http://www.Jjrun.kr/bbs/board.php?bo_table=free&wr_id=261589
Howdy! Do you use Twitter? I’d like to follow you if that would be okay.
I’m absolutely enjoying your blog and look forward
to new posts. http://xn--ok0b850bc3bx9c.com/bbs/board.php?bo_table=free&wr_id=84899