February 26, 2026
Local NewsNews

මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

තමන්ගේ හඩ පට ප්‍රසිද්ධ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

නිස්සංක සේනාධිපති මහතා මේ දිනවල ජනාධිපති කොමිසම හමුවේ තමන් සතුව ඇති හඬපට ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම හඬ පට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට දැඩි සේ අවාසි වනු ඇති බව පවසා ඇති හිටපු එජාප ප්‍රබලයා තවදුරටත් පවසා තමන් විසින් ලබාගන්නා ලද මිලියන තුන්සියයකට අධික මුදලින් කොටසක් ඉදිරි පැය 48ක කාලය තුල ලබාදෙන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Maimoonar

දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

Maimoonar

හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…

Maimoonar

141 comments

Comments are closed.