31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර මන්ත‍්‍රීවරියකුත්

තමන් හෙළි කළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් අතර මන්ත‍්‍රීවරියක් ද සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඉදිරියේදී මෙම අනාවරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට ද නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 


මේ අතර කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ඊයේ (25) පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

Related posts

‘සාගතයේ අරගලය’ විරෝධතා…

Maimoonar

පාසල් නිවාඩුව තවත් දිගු කරයි..

Maimoonar

රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..

Maimoonar

2 comments

Comments are closed.