Local News News

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණ

කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29 දා) පැවැසීය.

බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වැළඳී ඇතැයි සැකකරන පිරිසක් මෙසේ කි‍්‍රයාකරන බවට ලැබෙන තොරතුරු අනුව කිසියම් සංවිධානාත්මක කල්ලියක් ජනතාව නොමඟ යවන බවට තොරතුරු ලැබෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මේ අතර, බණ්ඩාරගම ඇතුළු හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජනතාවට පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමුවන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළහොත් එයට අනිවාර්යයෙන්ම යොමුවන ලෙසටද හෙතෙම ඉල්ලීමක් කළේය.

එසේ යොමු නොවන්නේ නම් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ නඩු පවරන බවත්, ඊට අමතරව ඔවුන්ගේ දේපළද තහනම් කිරීමටද කටයුතු යොදන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

lankaleadnews

Related posts

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Shiran Viraj

මල් වඩමක් රුපියල් දස දහසයි..

Shiran Viraj

ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..

Shiran Viraj

18 comments

เว็บบทความ October 6, 2022 at 1:45 pm

Everything is very open with a precise explanation of the issues.
It was really informative. Your website is useful.
Thank you for sharing!

Here is my blog post เว็บบทความ

Reply
สล็อตพีจีไม่ผ่านเอเย่น November 2, 2022 at 1:04 pm

I have read so many articles on the topic of the blogger lovers but this post is
in fact a nice post, keep it up.

Reply
slot online terpercaya November 25, 2022 at 2:55 pm

I’m not sure why but this blog is loading very slow for me.
Is anyone else having this problem or is it a problem on my end?
I’ll check back later on and see if the problem still exists.

Reply
Voj8 Jogos de Cassino online November 27, 2022 at 11:10 pm

After I originally left a comment I seem to have
clicked the -Notify me when new comments are added- checkbox and from now on every time a comment
is added I get four emails with the exact same comment.
Perhaps there is a means you are able to remove me from that service?
Thanks a lot!

Reply
Call Girls in Rohini January 1, 2023 at 3:46 pm

There’s certainly a great deal to find out about this issue.
I love all the points you’ve made.

Reply
Goldsvet sportsbook script January 30, 2023 at 7:54 pm

After I initially commented I seem to have clicked
on the -Notify me when new comments are added- checkbox and now every time a comment is added I get 4 emails with the same
comment. Perhaps there is a means you are able to remove me from that service?

Thanks!

Reply
Naomi February 28, 2023 at 8:22 pm

bookmarked!!, I love your site!

Reply
office pro plus 2019 key May 19, 2023 at 3:47 am

… [Trackback]

[…] Find More here on that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
Equity Release Interest Rates 2023 Uk May 21, 2023 at 11:43 am

Mortgage debt comes with low Equity Release Interest Rates 2023 Uk rates.

Reply
พรมรถ May 26, 2023 at 4:54 am

… [Trackback]

[…] Find More here on that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
ประกันรถยนต์ชั้น 1 ที่ไหนดี August 23, 2023 at 12:29 pm

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
you could check here October 18, 2023 at 2:13 pm

… [Trackback]

[…] Information to that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
https://www.extensionsbygenevieve.co.uk/mobile-hair-extensions-hatfield November 10, 2023 at 8:47 pm

… [Trackback]

[…] There you can find 83775 more Information to that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
yehyeh.com November 12, 2023 at 5:38 am

… [Trackback]

[…] Read More to that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
k2 liquid spray amazon November 13, 2023 at 7:54 am

… [Trackback]

[…] There you will find 5774 additional Info on that Topic: hellofm.vip/2020/11/පීසීආර්-මඟහරින-පුද්ගලයන්/ […]

Reply
Allahabad Call Girl November 17, 2023 at 10:50 am

Thanks for your informative blog and keep writing !! We are giving the best and most unique Call Girls service at affordable prices.

Reply
aerocity call girls November 17, 2023 at 4:14 pm

I am Nidhi Pradhan top-class call girl, I’m self-assured, intelligent, witty, seductive, and open-minded. I am Working 24/7 as a call girl near the Hotel. Following that, if you’re looking for passion and sensuality, you’ve found the correct girl.

Reply
stress relief November 29, 2023 at 8:52 am

stress relief

Reply

Leave a Comment