January 23, 2026
NewsPolitical

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එක පැයක්වත් ප්‍රමාද නොවී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

අනතුරුව මොහොතක්වත් ප්‍රමාද ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඔහු පැවසීය.

‘මං සැප්තැම්බර් 22 වෙනිදා තාවකාලිකව ගෙදර යවන්නං. ඕගොල්ලෝ ඊට පස්සේ මහ ඡුන්දෙන් ස්ථිරවම ගෙදර යවන්න’ යයිද කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

Related posts

සැමට එක සේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදන්න අනුරගෙන් ප්‍රතිඥා

Maimoonar

නව පරපුර ගනුදෙනු කරන විදිය

Maimoonar

මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයි

Maimoonar