27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත.

සෙසු පාසැල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැක.

ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත මෙම බියවර ගත් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Related posts

ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..

Maimoonar

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Maimoonar

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

Maimoonar