January 15, 2026
Local NewsNews

උසස් පෙළ ප්‍රතිඵල අද

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

ඉකුත් වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා ව්‍යාප්තිය හමුවේයි. විභාග මධ්‍යස්ථාන 2,648 කදී පැවති එම විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටියා.  

Related posts

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Maimoonar

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

Maimoonar

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Maimoonar

3 comments

Comments are closed.