January 23, 2026
Local NewsNews

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද? යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය හා ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමේ අධ්‍යක්‍ෂ ඥානදාස පෙරේරා.

කැළණිය විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය අනූෂා එදිරිසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Maimoonar

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Maimoonar

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

Maimoonar

710 comments

Comments are closed.