NewsPolitical

ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් විසින් හඳුන්වා දුන් ඖෂධය කොරෝනා ආසාදිතයන් 50කට ලබාදීමට සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ඖෂධයට අවසන් මට්ටමේ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දුන් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා තීන්දුවක් ගැනීමට රජයක් ලෙස සූදානම් බවද ඒ මහතා පැවසීය.

Related posts

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Maimoonar

බැංකු පොලිය තව දුරටත් පහලට…

Maimoonar

චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයි

Maimoonar

25 comments

Comments are closed.