Local NewsNews

අකුරැස්සේ පාසැලක් වසා දමයි..

අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු හමුවී මේ නිසා මෙම තීරණය කරන බවයි.

Related posts

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..

Maimoonar

චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

Maimoonar

රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

Maimoonar