News Political

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් නොලැබීම නිසා කල් යමින් පවතින මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය රජය සතුව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කියන්න කරන්න දෙයක් මැතිවරණ කොමිසන් සභාවට නැති බවට බවද සභාපතිවරයා පැවසීය.

නාමයෝජනා භාර ගෙන මැතිවරණ නොපවත්වා විටින් විට කල්දමා අවසානයේ දින නියමයක් නොමැතිව කල් දැමීම තුළ ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

දැනට භාරගෙන ඇති නාමයෝජනා අවලංගු කිරීමේ බලයක්ද තම කොමිස් නැතැයිද එවැන්නක් සිදු කරන්නේ නම් එය පාර්ලිමේන්තු පනතක් මගින් සිදුකල යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

Shiran Viraj

කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USA

Shiran Viraj

මට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකා

Shiran Viraj

20 comments

Anonymous May 23, 2023 at 5:44 pm

1хбет промокод при регистрации http://liblermont.ru/pages/ph/?promo_kod_1xbet_na_segodnya_pri_registracii.html

Reply
Anonymous May 25, 2023 at 2:41 am

1хбет промокод при регистрации https://theskincarecurator.com/adminscc/pgs/promokod_260.html

Reply
1xbet промокод на сегодня May 27, 2023 at 3:40 pm

промокод при регистрации 1xbet на сегодня https://illusionweb.org/sxd/pags/promokod__260.html

Reply
1xbet промокод May 29, 2023 at 6:32 am Reply
рабочий промокод 1xbet June 3, 2023 at 2:29 am

рабочий промокод 1хбет http://thefirmwarefile.com/pag/promokod_260.html

Reply

Leave a Comment